තෙල් ඇමති වැඩ වර්ජකයින් හමුවන සාකච්ඡාව අද සවස…

Spread the love

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතව සහ විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දෙපාර්ශවයේම එකඟතාව මත පස්වරුව දක්වා කල් දමා තිබෙන බව අපට වාර්තා වේ…

 [rns_reactions]