පසුගිය දින කිහිපයේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් අත්අඩංගුවට ගැනීම නිසා පසුගිය කාලයේ බෙහෙවින් කතා බහට ලක්වුවා.
කෙසේ වෙතත් ඩිල්ෂාන් නිතින්ඥයකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා…
තමා පළමු බිරිඳගෙන් නීතියෙන් වෙන් වනවිට රු. ලක්ෂ 300ක් ලබා දුන් බවත් තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් ධනය ඉල්ලන ඉල්ලන වෙලාවට දීමට නොහැකි බව දිල්ෂාන් පැවසුවා.
මේ ඔහු කි කතාවයි..
පහතින් දැක්වෙන්නේ ටී.එම්. ඩිල්ෂාන්ගෙන් වෙන්වූ ඔහුගේ පළමු බිරිඳ හා ඔහුගේ පුතාගේ ඡායාරුප කිහිපයකි කව්රුත් වැඩිය දැකල නැතුව ඇති
[rns_reactions]

