රාජ්‍ය ආයතන තුළ ‘මැතිවරණ ප්‍රචාරණයේ’ යෙදුණොත් වැඩ වරදී Posted on July 7, 2020 by Editor(T) | Spread the love රජයේ ආයතන හෝ කාර්යාල තුළ ඡන්ද ආයාචනා කිරීම හෝ අත් පත්‍රිකා බෙදීම ඇතුළු කටයුතු සම්පූර්ණයෙන් තහනම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.