අගමැති අනිද්දා දිවුරුම් දෙයි

අගමැති අනිද්දා දිවුරුම් දෙයි
Spread the love

මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලබන 09 වනදා, ඉරිදා දිවුරුම් දීමට නියමිත බවත් ඓතිහාසික කැළණිය රජ මහා විහාරස්ථානයේ දී උදෑසන 08.30ට දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දෙන්නේ සිදුවන වරට වීම විශේෂත්වයකි. මීට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සිවු වරක් අග්‍රාමාධ්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.