පච ඇල්ලක් වූ කිරි ඇල්ල ආණ්ඩුවම පච කරයි

Spread the love

වත්මන් රජයේ උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යවරයා කට මැත දොඩවන වගකීම් රහිත පුද්ගලයෙකු බවට මේ රටේ පොදු මහජනතාවට ඔප්පු කර හමාරය.

‘ඕනි ගොනෙකු යුද්ධ කළ හැකියැයි’ කියූ එම පච ඇල්ලක් වූ කිරි ඇල්ලගේ තවත් පචයක් මේ වන විට සමාජජාල වල හුවමාරුවෙමින් තිබේ.

රජයේ වගකිව යුතු අමාත්‍යවරයෙකුගේ මෙම හැසිරීම මුළු මහත් රජයටම කැළලක් වී හමාරය.

[rns_reactions]