කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්

කොළඹ ජාතික රෝහලෙන් විශේෂ නිවේදනයක්
Spread the love

දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලා සිටි.

(එම විස්තර පහතින්)