මඩකලපුව දිස්ත්‍රික්කයේ මාවඩිමුන්මාරි විඩුදික්කල්හි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයේ ගිනි ගැනීමක් සිදුව තිබෙනවා.
ඊයේ (02) පස්වරුවේ මෙම ගින්න ඇතිවූ බවයි වාර්තා වන්නේ.
මෙම ගින්න මෙතෙක් පාලනය කර නොමැති බවයි එම වාර්තාවන් වැඩිදුරටත් පවසන්නේ
[rns_reactions]