මංඩලේ කචල් එලියට – තේරිම් කමිටු සභාපති අරවින්ද ඉල්ලා අස්වි ගෙදර යයි…

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ ක්‍රිකට්  කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අරවින්ද ද සිල්වා පවසනවා. 

සිය ඉල්ලා අස්වීමේ ලිපිය  දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයට භාරදී තිඛෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

ඊට අදාළ වැඩිදුර හේතු දැක්වීමක් පසුව සිදුකරන බව ඔහු කියාසිටියා.

[rns_reactions]