උතුරු කොරියානු නායකයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක

Spread the love

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි.

සිය නායකයාට රසායනික ප්‍රහාරයක් එල්ලකිරීම පිණිස CIA ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ සහ දකුණු කොරියානු රාජ්‍ය රහස් ඔත්තු සේවයේ අනුග්‍රහය ලබන “ත්‍රස්තවාදී කණ්ඩායමක්” දැනටමත් රට තුළට ඇතුල් වී සිටින බවත් උතුරු කොරියාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

[rns_reactions]