හිටපු ජනපති මහින්දගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වෙයි

Spread the love

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහතාගේ බාල සොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවාෙ.

ඇය කොළඹ පුද්ගලික රෝහලකදී මියගොස් ඇති අතර මියයන විට ඇය 58 වැනි වියේ පසුවිය.

දේහය නුගේගොඩ-ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු හෙට දිනයේදී සිදුකිරීමට නියමිතයි.

[rns_reactions]