සසර කලකිරුණු නව පරපුරේ යොවුන් ගායකයා පැවිදි දිවියට….

Spread the love

තරුණ ගායකයකු වූ මොහාන් විකුමසුරිය ඉතා සුන්දර ගීත බොහොමයකම හිමිකරැවෙක් විය. ඔහු සේවය කළේ Srilankan Airline හි සේවය කළ මොහාන් අ‍ප හැමදෙනාගේම සිත් දිනාගත් නිරහංකාර හිතක් ඇත්තෙක් විය. මේ කඩවසම් තරුණයා ලෞකික ජීවිතයෙන් ඈත්වීමට ගත් තීරණය අනුව රත්නපුරේ චිත්තසති හිමියන් නමින් උතුම් පැවිදි ජීවිතයට ඇතුල්විය….

 

 

[rns_reactions]