වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි

වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි
Spread the love

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (03) වාර්තා වී තිබෙනවා. අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ අද දින නව කොවිඩ් ආසාදිතයින් 1913 දෙනකු වාර්තා වූ බවයි.