වතුකරයේ ජනතාව අමතමින් කළ කතාවේදී ඉන්දීය අග්රාමාත්යවරයා ශ්රී ලංකාවේ සුපිරි දඟ පන්ද යවන ක්රීඩක මුත්තයියා මුරලිදන් පිළිබඳවද සඳහන් කළේය. ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුරලි පිළිබඳව සඳහන් කරමින් මෝදි පැවැසුවේ,
“මෑත කාලයේදී ඔබ ලෝකයේ සුපිරි දඟ පන්දු යවන්නෙකු බිහි කළා. ඒ මුත්තයියා මුරලිදරන්” යනුවෙනි.
එක්දින හා ටෙස්ට් පිටියේ වැඩිම කඩුලු ප්රමාණයක් දවාගත් ක්රීඩකයා වන්නේ ශ්රී ලංකාවේ මුරලිදරන්ය.
[rns_reactions]