දෙමසකට කලින් ඇතුලට ගිය 75000 අගර දගර සුරතලිය වෙනුවෙන් කොළඹ ප්‍රබලයෙක් කරලියට…

Spread the love

දෙමසකට පමණ පෙර අගර දගර සුරතලිය ලෙසින් ප්‍රසිද්ධියක් ලබා ඇති ලංකාවේ සුප්‍රසිද්ධ යොවුන් ජනප්‍රිය නිලියක් කොල්ලුපිටියේ සුපිරි නවාතැන් පොළක ලිංගික කටයුත්තක නිරතවෙමින් සිටියදීම අත්අඩංගුවට ගෙන ඇති බව ඔබ දන්නවා ඇති. පැයකට 75000 පමණ ඉහල මුදල් අගයන් වලට ලිංගික කටයුතු වල නිරත වූ වර්තමානයේ චිත්‍රපට නිලියන් අතරින් ඉදිරියෙන්ම සිටින මෙම නිළිය වර්තමානයේ අවිස්සාවේල්ල ආසනයේ පළාත් සභාව නියෝජනය කරන සන්ධාන ප්‍රබලයෙක් සමගින් වෙසෙන අතර ඇයව දේශපාලණ කටයුතු වලටද සම්බන්ධ කරගැනිමේ සුදානමක් ඇති බව අපට වාර්තා වේ..