එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ උලෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නෝර්වුඞ් ප්‍රදේශයේ පැවති ජන රැළියකට සහභාගී වී ආපසු යන අතරතුර සිය රථයේ සිට පටිගත කරන වීඩියෝයක් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබේ.
වීඩියෝව පහතින්
[rns_reactions]
