ඥානසාර හිමි පොලිසිය සමග ඊයේ රෑ(20) වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා. ඥානසාර හිමියන් කියා සිටියේ තමන්ව අත්අඩංගුවට ගන්න කලින් ඊට වඩා පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සිටින බවයි.
රෑට බණකට ගිහින් උදේට පහන තියන මම අත්අඩංගුවට පත්වන්නේ, මංකොල්ල කාපු නිසාද? ගෑනු දුෂණය කරපු නිසාද? දේශපාලකයෝ වගේ ජනතාවගේ බදු මුදල් කොල්ල කාපු නිසාද යනුවෙන් පොලිසියෙන් අසා සිටියේය.
එමෙන්ම හිමියන් කියා සිටියේ රෑට බණ ටිකක් කියලා හම්බුවෙන කීයකින් හරි රට වෙනුවෙන් සේවය කරන බවයි.
[rns_reactions]