රටම බලාසිටි කැබිනට් සංශෝධනයෙන් වෙනස් වූ ඇමතිකම් මෙන්න..!

Spread the love

මුදල් අමාත්‍ය ලෙස දිව්රුම් දුන්නේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමවීර මුදල් සහ මාධ්‍ය අමාත්‍ය ලෙසයි.
සමාජ සවිබල ගැන්වීඒ අමාත්‍ය එස් බී දිසානායක මහතා කන්ද උඩරට උරුමයන් පිලිබද ඇමති.
ඩබ්ලිව්.ඩි.ජේ  සෙනෙවිරත්න මහතා දිව්රුම් දුන්නේ කම්කරු වෘත්තිය සමිති සහ සබරගමුව සංවර්ධන ඇමති ලෙසයි
හිටපු මුදල් ඇමති රවී කරුණානයක මහතා දිවෘම් දුන්නේ විදේශ කටයුතු අමාත්‍ය ධූරයේයි.
මහින්ද සමරසිංහ මහතාදිව්රුම් දෙනු ලැබුවේ වරාය සහ නාවික කටයුතු ඇමති ධූරයෙයි.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා දිවෘම් දෙනු ලැබුවේ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන අමාත්‍ය ධූරයේයි.
හිටපු වරාය ඇමති අර්ජුන රණතුංග මහතාදිව්රුම් දෙනු ලැබුවේ ඛනිජ තෙල් සංවර්ධන ඇමති ලෙසයි.
හිටපු ඛනිජතෙල් ඇමති චන්දිම වීරක්කොඩි දිව්රුම් දෙනු ලැබුවේ නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු ඇමති ලෙසයි.
පසුගිය කාලයේ ඉල්ලා අස්වූ තිලක් ජනක මාරපන මහතාටත් අමාත්‍ය ධූරයක් හිමිවූ අතර ඔහුට හිමිවූයේ, සංවර්ධන කාර්යය භාර අමාත්‍ය ධූරයයි.
මහින්ද අමරවීර මැතිතුමාට ධීවර අමාත්‍ය ධූරය සමග නව අමාත්‍ය ධූරය වූයේ, මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති ධූරයයි.

[rns_reactions]