අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දැනට පවතින ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ.