2024 – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 29 වැනිදා නිකුත් කරන ලද එම නිල නිවේදනය පහත දැක්වේ.
තැපැල් ඡන්දයට වලංගු හැඳුනුම්පත් මෙන්න
