පුංචි ඡන්දේ මැයි මස 06 Posted on March 20, 2025 by Editor | Spread the loveපළාත් පාලන ආයතන සඳහා ජන්ද විමසීම 2025 මැයි මස 06 වන අඟහරුවාදා බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එම නිවේදනය පහත පරිදි වේ.