පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ.
කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ දුම්රියට ඇය පැන ඇත්තේ අද පෙරවරු 9.30ට පමණය.
මියගිය සිසුවිය පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකාරියකි.
[rns_reactions]