නාරම්මල ප්රදේශයේ හෝටලයක මහජනතාව වෙත ලබාදෙන ලද ආහාර පාර්සල්වල වඳ බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල ඔස්සේ පළවූ පුවත් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
සංහිඳියාව බිඳ දමන වෛරී ප්රකාශන සමාජ ජාල වබේ අඩවිවලට ඇතුළු කරන පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ නීතිය ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
[rns_reactions]