අශෝක අබේසිංහගේ මැරයෝ මහජන දිනයට පැමිණි අයෙකුට පහරදෙයි!

Spread the love

කුරුණෑගල එජාප පුබලයෙකු වන ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහගේ මහජන දිනයට තම ප්‍රශ්ණ කියන්නට ගිය සුසන්ත විජේසිංහට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් නැමැත්තා “තෝ නේද පාර හදන්න කියලා උද්ඝෝෂණය කලේ” යැයි පවසා දරැණු ලෙස පහරදී ඇත.

පහර කෑ සුසන්ත නැමැත්තා ඊයේ සිට රෝහල්ගතව ඇතත් මේ වනතෙක් පොලීසිය කට උත්තර ගැනීමට පැමිණ නැත.

 
[rns_reactions]