සුනාමි අනතුරු ඇඟවීම් ලබා ගැනීම SMS එකකින්. ඔබත් නොමිලේ ලියාපදිංචි වන්න.

Spread the love

සුනාමි අනතුරු ඇඟවීම් ලබා ගැනීම සඳහා වූ කෙටි පණිවිඩ සේවාවක්  www.cwarn.org වෙබ් අඩවිය ඔස්සේ පවත්වාගෙන යනු ලබනවා.

ලොව ඕනෑම රටක සිටින අයෙකුට මෙම සේවාව නොමිලේම ලබා ගත හැකියි.

ඒ සඳහා කළ යුතු වන්නේ www.cwarn.org වෙබ් අඩවිය ඔස්සේ නොමිලේ ඒ සඳහා ලියාපදිංචි වීමයි.

මෙතැනින් ලියාපදිංචි වෙන්න 

[rns_reactions]