ලෙඩේට බෙහෙත් ගන්න ගිය මහින්ද විවේකය ගත කළේ මෙහෙමයි….

Spread the love

ජපානයේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (07) උදෑසන ජපානයේ කුරුයිසාවා නගරයේ විවේක සුවයෙන් ශාරීරික ව්‍යායාම වල යෙදී ඇතැයි වාර්තාවේ.

දින 10ක සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැයි 31 වනදා ජපානය බලා පිටත්ව ගියේය.

එම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයක පැවැත්වෙන ආගමික උත්සව කිහිපයකට ද සහභාගි විය.

 

[rns_reactions]