අද තරගය ලංකාව ජයගන්නවා – අවසන් මොහොතේ ජෝතිර්වේදියෙක්ගෙන් අනාවැකියක්….

Spread the love

අද ඉන්දියාවට එරෙහි ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව නියත වශයෙන්ම ජයගන්නා බව ප්‍රවීන ජෝතිර්වේදී රත්නා සුගතපාල පවසයි. සියලුදෙනා ඉන්දියාවට වාසි වන පැවසුවද ඊයේ දින පකිස්තානය ජයගත් විලසින්ම මෙම තරගය ශ්‍රී ලංකාව ජයගන්නා බව ඔහු සදහන් කරයි. 

තමන් මේ පිලිබදව ඕනෑම කෙනෙකු සමගින් විවාදයකට සුදානම් බවද ඔහු සදහන් කරයි….

[rns_reactions]