ශූරයින්ගේ කුසලානයේ ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීයානු කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ලට ලකුණු 138ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා.
කෙසේ වෙතත් රෝහිත් ශර්මාගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි සුපිරි පිතිකරු විරාට් කෝලි කිසිදු ලකුණක් ලබා නොසිටියදී දවාගැනීමට නුවන් ප්රදීප් සමත්වුණා.
මේ එම අවස්ථාවේ වීඩියෝවයි.
[rns_reactions]