මාධ්‍යවේදියාගේ සිදුවීම ගැන කිරිසප්ප ඇමති ජෝන්ගේ අදහස මෙන්න..

Spread the love

ඇමති ජෝන් අමරතුංග පසුගිය දිනක මාධ්‍යවේදියෙක්ට එල්ල කල පහත් පෙලේ මරණිය තරජනාත්මක වදන්පෙල පිලිබදව අරුම පුදුම අන්දමේ සාධාරනිකරන ප්‍රකාශයක් ඔහු විසින් මාධ්‍යයට නිකුත් කර ඇත..

ආන්දෝලනාත්ම සිදුවීම සහ ඔහුගේ එම ප්‍රකාශය පහතින් දක්වා ඇත.

https://www.facebook.com/rupavahinisinhalanews/videos/1945959815674425/

[rns_reactions]