මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු පොසොන් පොහෝ දින පණිවඩයක්ද පසුගිය දිනවල කතා බහට ලක්වූ අතර එහි ‘දේවානම් පියතිස්ස රජු තම පුත්ර තනතුරේලා හැදු වැඩූ මිහිදු මාහිමියන්‘ යැයි වැරදි සටහනක් විය.මේ වැරැද්ද දුටු මහින්දට කේන්ති ගියේය.
මොන බුරුවද මේක ලිවුවේ? විහිලු ලියලා මාව පිස්සෙක් කරන්න එපා. මගේ අත්සන දාලා යවන පණිවුඩ යවන්න කලින් මට පෙන්වන්න. මේක යවලා තියෙන්නේ කවුද?‘‘ යැයි මහින්ද තමා අවට සිටි අයවලුන්ගෙන් විමසු අතර සර් අත්සන් කලේ කියවලා කියලයි අපි හිතුවේ යනුවෙන් සහචරයෙක් පැවසීමත් කෝපයට පත් මහින්ද හුනස්නෙන් නැගිට ගිය බව සදහන්.
[rns_reactions]