ලොක්කා බණ කියද්දි පොඩ්ඩො වෙරිමතින් – පොලිසියෙන් ඇහෙන කථාව මෙන්න…

Spread the love

ශ්‍රී ලංකා පොලිසියට දිනෙන් දින එල්ලවන චෝදනා වල නම් කිසි අඩුවක් නැතිය. මේ ඊයේ කන්තලේ ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක්ය.

බීමතින් සිටි බව කියන සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙනෙනෙකුට කන්තලේ බෝගස්හන්දිය ප්‍රදේශවාසීන් විසින් දිගට හරහට පහර දී තිබේ.

ගැටුමට හේතුව වී ඇතැයි ගම්වාසීන් කියන්නේ අදාල පොලිස් නිලධාරීන් විසින් ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකුට පහර දීමයි.

[rns_reactions]