ඉන්දියාවේ කෝලි යලිත් වංචාවක – නොදුටු අයට බලාගන්න ශෙයා කරන්න…

Spread the love

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය බර්මින්හැම්හිදී අද (15 වැනිදා) පැවැත්වෙන අතර පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 25 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 142 ක් රැස්කිරීමට සමත් විය. ටමීම් ඉක්බාල් නොදැවී ලකුණු 66 ක් සහ මුෂ්ෆීකූර් රහීම් නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූහ.

ඉන්දියාවට අවශ්‍යම කඩුල්ලක් වූ මුෂ්ෆීකූර් රහීම්ගේ කඩුල්ල ඉතා නුවනක්කාරි ලෙස ලබා ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් විය.පිතිකරුවාට පන්දුවට පහර දීමට පිටියේ ඉඩ තබා පන්දුව පිතිකරුවාට යොමු කරනවාත් සමගම විරාත් කෝලි පන්දුවට පහසුවෙන් පහර දීමට හැකි ප්‍රෙදේශය වෙත දිව ගියේය.මෙය නොදුටු මුෂ්ෆීකූර් රහීම් එම ස්ථානයෙන් පහරක් එල්ල කල අතර එය රැක ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් විය.

ඉන් පසුව ඉන්දීය නායක විරාත් කෝලි සතුටින් පිටියේ හැසිරුණු අකාරය දැක්වෙන වීඩියෝව පහතින්.

[rns_reactions]