කවුද යකෝ මූ?ආපහු ප්‍රැක්ටිස් ගේන්න එපා.. එදා ජාතික ක්‍රීඩකයන් මාලිංගට සලපු විදිය මෙන්න…

Spread the love

මාලිංගට අවුරුදු 16දී මාලිංග යැවූ පන්දු වලට බියවී ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එදා කලදේ වසර ගණනකට පසු හෙළිවෙයි
“කවුද යකෝ මූ…. ආයේ මේක ප්‍රැක්ටිස් වලට එක්කගෙන එන්න එපා”

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු යවන්න අතර පෙරලියක් කරපු ක්‍රීඩකයෙක්.මාලිංග ගැන අයි සී සී චැම්පියන්ස් තරගාවලියත් සමග හැමෝම වගේ කතා කරන්න ගත්තා. ක්‍රිකට් ක්‍රීඩාවට යෝකර් පන්දු අරන් ආපු මේ අසහාය ක්‍රීඩකයා කොහමද ක්‍රීඩාවට යොමු වුනේ කියලා වැඩි දෙනෙක් දන්නේ නැහ නේද?

ඒ කාලේ මාලිංගට අවුරුදු 16යි 1වෙනි පාර මෙයා බෝල් කරද්දී බැට් කලේ මම මටම ලැජ්ජයි බොලේ කොහෙන් එනවද කියලා හොයාගන්නවත් බැරි උනා මාලිංගව හොයා ගත්ත හැටි ගැන චම්පික රාමනායක කියන කතාව.

https://www.facebook.com/iranga.fonseka/videos/1702179830084101/

 

[rns_reactions]