රුසියන් කෙල්ලෝ දෙන්නා ලංකාවේ කොල්ලෝ 27කට බදුලු ඇල්ලේදී දුන් සුපිරි තෑග්ග…

Spread the love

බදුලු ඇල්ල සංචාරක කලාපයේ දී  මෙම සිදුවීම වි මාස දෙකක් පමණ ගතවෙනවා .

රුසියානු ජාතික සුරිපි කාන්තාවන් දෙදෙනෙක් ඇල්ල ප්‍රදේශයේ නවාතැනක ලැගුම්ගෙන සිටියා. ඔවුන් කියා සිටියේ පරිසර පද්දති අධ්‍යනයක් සඳහා යම් කටයුත්තක් කරන බවයි. මෙම රුසියන් තරුණියන් දෙදෙනා සමග අවට ප්‍රදේශයේ තරුණයන් ලිංගිකව එක්වීමක් සිදු කර තිබෙනවා. 

මෙම තරුණියන් විසින් කිසිදු සීමාවකින් තොරව අදාළ කාර්‍යයේ යෙදී ඇති අතර සංචාරක නිකේතන හිමියන්, ඒවායේ සේවකයින්, සංචාරක මඟපෙන්වන්නම්, ත්‍රී රෝද රථ රියදුරන් යනාදී බොහෝ දෙනෙකු මෙලෙස ඔවුන් සමඟ ලිංගිකව එක්වී තිබෙන අතර ඔවුන් විදේශික තරුණියන් නිසා බොහෝදෙනෙකු ඉතා කැමැත්තෙන් ලිංගික කාර්යයන් වල නිරත වි ඇති බව ආරංචිමාර්ග පවසා සිටිනවා.

පසුගිය සති කිහිපයේදී ඇල්ල ප්‍රදේශයේ පදිංචි තරුනයින් කිහිප දෙනෙකු අසනීප වී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව ඔවුන් ඒඩ්ස් ආසාදිතයින් බව හදුනාගෙන තිබේ. මේ පිළිබඳ ඇති වූ බිය නිසාම බොහෝ දෙනෙකු විසින් රුධිර පරික්ෂාවන් සිදුකර ගෙන ඇති අතර එහිදී ඒඩ්ස් රෝගීන් 27 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු අවිවාහක තරුණයින්ය.

මේ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණයින් සියලු දෙනාම මාස කිහිපයකට ඉහතදී ඇල්ල ප්‍රදේශයේ සංචාරය කර ඇති අතර පෙරකී රුසියානු තරුණියන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවයි.

මේ වන විට එම රුසියන් සුරූපී තරුණියන් දෙදෙනා ලංකාවේ කොල්ලෝ 27කට අපුරු තෑග්ගක් ලබා දී රටින් පිටවී ගොස් තිබෙනවා..