පොලිසිය වෙඩි තියපු මාල හොරුන්ට ගමේ අය සලකපු සැලකිල්ල..(video)

Spread the love

මාර්තු 20 වන දින උදැසන මුන්දලම ප්‍රදේශයේ මාලයක් කඩා පලා යමින් සිටි හොරු දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මොවුන්  පැමිණි යතුරු පැදියද අත්අඩංගුවට අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම මාල හොරුන් දෙදෙනා නවගත්තේගම පදිංචිකරුවන් වෙනවා..