අයිශ්චර්යාගේ මියගිය පියාට අවසන් ගෞරව දැක්වීමට, බොලිවුඩ් තරු පැමිණි හැටි.(video) Posted on March 22, 2017 by Editor | Spread the loveසුපිරි බොලිවුඩ් නිලි අයිශ්වර්යාගේ පියා මිය යයි. අවසාන ගෞරවය දැක්වීමට බොලිවුඩ් තරු විශාල පිරිසක් පැමිණ සිටියා සියලු විස්තර, වීඩියෝ, නැරඹීමට ඔබටත් හැකියි.