පරාජිත කෝලි ප්‍රමුඛ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එන කාලසටහන මෙන්න..

Spread the love

ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරඟ 3ක්, එක්දින තරඟ 5 ක් ,සහ 20-20 තරඟ 1කට සහභාගි වීම සඳහා විරාජ් කෝලිගේ නායකත්වයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජුලි 23 ලංකාවට පැමිණීමට නියමිතය.

ජුලි මස 26 දින දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් ආරම්භවන තරඟාවලිය සැප්තැම්බර් 6 පැවැත්වෙන T 20 තරඟයෙන් අවසන් වේ.පසුගියදා අවසන්වූ චැම්පියන් කුසලාන තරඟාවලියේ අවසන් තරඟයේ පරාජයෙන් පසු ඉන්දිය කණ්ඩායම සහබාගී වන පළමු විදෙස් සංචාරයද මෙයවෙයි.මෙහි තරඟ ආර්.ප්‍රේමදාස,පල්ලෙකැලේ,සහ ගාල්ල යන ක්‍රීඩාංගන වල තරඟ පැවැත්වේ.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරඟ පැවැත්වෙන කාලසටහන පහතින්.

[rns_reactions]