ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කතා කිරීම තමන්ට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් වීමට ද හේතු විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
