පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වෙයි ?

Spread the love

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ සම්බන්ධයෙන් nethnews.lk පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කරුණු විමසා සිටි අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි.