GMOA හා රජය අතර තීරණාත්මක සාකච්ඡාවක්….

Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සහ අග්‍රමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු ඇතුළු නියෝජිතයින් පිරිසක් රජය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිටින බව වාර්තා වෙයි.

ඊයේ(22) උදෑසන වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වර්ජනය මේ වන විටත් පැවැත් වෙයි.

වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි.

[rns_reactions]