සයිටම් අර්බුදය විසදා ගැනීම සඳහා තමාද ඉදිරියේදී මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ එම ගැටළුව නිරාකරණය කර ගැනීමට නොහැකි වූවහොත් ඉන්දියාවේ වෛද්‍යවරුන්ට හිමිව ඇති තත්ත්වය මෙරට වෛද්‍යවරුන්ට ද හිමිවන බවයි.
කෙසේ වෙතත් වෛද්‍ය සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩාවැදීම අනුමත නොකරන බව ඒ මහතා කියා සිටියේය.
කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.
[rns_reactions]

