කුමන්ත්‍රණකරුවන් එලියට… ඊලග පියවර ගැන කතා කරන්න සියල්ලන් හමුවේ…

Spread the love

ගාලු දිස්ත්‍රික් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලීන් හේවගේ මහතා අතර හමුවක් අද (23) ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පවත්වා ඇත.

එම හමුව සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමව්පිය සංගමයේ නිලධාරීන් සහ වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාද සහභාගී වී තිබේ.

සයිටම් අර්බුදයේ වත්මන් තත්වය සහ සයිටම් විරෝධී සටන ජයග්‍රහණයෙන් කෙලවර කරගැනීට අවශ්‍ය බව එහිදී සාකච්ඡා වී තිබේ.

[rns_reactions]