දස්කම් පාන අපේ අසේලට BPL ශූරයන්ගේ බැල්ම වැටේ..

Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑත කාලයේ එකතු වූ වටිනාම සොයාගැනීමක් ලෙස හැදින්විය හැකි අසේල ගුණරත්න කෙරෙහි පසුගිය වර බංගලාදේශ ප්‍රිමියර් ලීග තරඟාවලියේ ශූරතාව දිනු ඩකා ඩයිනමයිට් කණ්ඩායමේ අවදානය යොමුවී ඇති බව වාර්තා වේ.

තවමත් මෙම අවස්ථාව පිරිනමන බවට නිල වශයෙන් තහවුරු කර නැති අතර ඔවුන්ගේ වෙබ් අඩවියේ තම කණ්ඩායම සමඟ එක්වීමට යන අමුත්තා අනුමාන කරන ලෙස අසේල ගුණරත්නගේ නමේ අකුරු අපිලිවලට දැක්වෙන ජයාරූපයක්   මෙලෙස පළකර ඇත.

asela-gunaratne

ඩකා කණ්ඩායම සමඟ ප්‍රබල ක්‍රීඩකයන් වන කුමාර සංගක්කාර,සහීඩ් ඇෆ්රෙඩ්,ෂේන් වොට්සන්,මොහොමඩ් අමීර් සහ සුනිල් නාරයන්ද විදෙස් ක්‍රීඩකයන් ලෙස පසුගිය වසරේ ක්‍රීඩා කළහ.

[rns_reactions]