මහින්දට ලකුණු දෙන්න දිලුම් අමුණුගම ගෙතු අමු බොරුවට යුධ හමුදාවෙන් පිළිතුරු!

Spread the love

මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි කෙරෙන ප්‍රකාශ හමුදාව ප්‍රතික්ෂේප කරනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ තමන් ඊයේ (24) දිනයේ ද එම හමුදා කඳවුරෙහි සංචාරය කළ බවයි.

එය ඉවත් කිරීමට කිසිදු සූදානමක් නැතැයි ද ඔහු පැවසුවා.

මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගමයි. මහනුවර දී ඊයේ මාධ්‍යවේදීන් අමතමින් ඔහු ඒ බව පැවසුවා.

[rns_reactions]