අගමැතිතුමනි සුභ උපන්දිනයක්

Spread the love

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ 67 වන උපන්දිනය අදට(24) යෙදී තිබේ.

ජාතික ආණ්ඩු සංකල්පයක් බිහිකිරීම සඳහා පුරෝගාමීව කටයිතු කල ඒ මහතා 1993,2001, හා 2015 දී දෙවතාවක් වශයෙන්  හතර වතාවක් අගමැති වි මෙරට  වාර්තා පිටු අතරට එක්ව  ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කැප වෙමින් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ ක්‍රියාදාමයට මෙන්ම රැකියා දස ලක්ෂයක් බිහි කරමින් රටේ තරුණ තරුණියන්ට යහපත් හෙට දිනක් බිහි කිරීමේ කර්තව්‍යයට ද අගමැති වික්‍රමසිංහ මහතා කැප වී ක්‍රියා කරයි.

අගමැතිතුමනි සුභ උපන්දිනයක් වේවා..!