පුත්තලම සිට පැමිණි දුම්රියක් රෝද ගැලවී පීලි පනී.(Photo) Posted on March 27, 2017 by Editor | Spread the loveපුත්තලම කොටුව දෙසට තම දුරිය ගමන් මාර්ගය අවසන් කොට නැවත දෙමටගොඩ දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේදී ඊයේ(26) රාත්රියේ මෙම දුම්රියේ රෝද ගැලවී පීලි පැනීමක් සිදුව ඇත.