අනුන්ට ඊර්ෂ්‍යා කරන කාන්තාවන් හට වටිනා කියන උපදෙස් 8ක්

Spread the love

කා අතරත් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒතමයි “ගෑනුන්ට වැඩි වෙලාවක් එකට ඉන්න බෑ” කියලා. ඉතිං ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. මෙම කරුණු 8 පිළිබඳව නිවැරදිව අවබෝධයක් ගෙන යම් කිසි තැනක ඔබේ ජිවිතයේ අඩුපාඩුවක් ඇත්නම් එය  නිවැරදි කර ගන්න.

1) ගොඩක් බුද්ධිමත් අය අදහස් පිලිබඳ සාකච්චා කරති, සාමාන්‍ය තරමින් බුද්ධිමත් අය අවස්ථා පිලිබඳ සාකච්ඡා කරති, මෝඩ අය මිනිසුන් පිලිබඳ සාකච්ඡා කරති.

2) අනෙක් අයව වට්ටන්න උත්සහ කරන එකෙන් ඔබ ලෝකයට පෙන්වන්නේ ඔබ ඔබේ සාර්ථකත්වය ගැන සිතනවාට වඩා අනෙක් අයට රිදවීමට උත්සහ ගන්න බවයි.

3) තමන්ගේ වටිනාකම දන්නා ගැහැනියක් කිසිදා තමාව අනෙකකා හා සංසන්දනය නොකරයි. ඇය නිතර ශක්තිමත්ව ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි.

4) තවත් කෙනෙක්ව පහත හෙලීමෙන් ඔබ කිසිදාක උසස් තත්ත්වයට යන්නේ නැත. හැමෝටම වැදගත් වන කෙනෙකු වීමට උත්සහ ගන්න.

5) සැබවින්ම සමාජ පන්තිය තීරණය වන්නේ ඔබ අවස්ථාවට, වෙලාවට අනුව කථා කිරීමටත් නිසි තැනදී කතාව නතර කිරීමටත් දැනගනීමෙනුයි.

6) ඔබ ඉතා ප්‍රියමනාප දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඔබ නපුරු නම් කවුරුත් ඔබව මතක තබා ගන්න එකක් නැහැ.

7) ඔබට හැකි හැමවිටම අන් අයට කාරුණික වෙන්න.

8) අනෙක් කාන්තාවන් යනු ඔබගේ තරඟකරුවන් නොවේ. ඔවුන්ට විරිද්ධව නොව ඔවුන් සමගම නැගී සිටින්න.