හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානය
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානයට පාත්‍රවන්නීය. මේ ගෞරව සම්මානය පාත්‍රවන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඇය වේ. ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින තානාපතිතුමා මේ ගෞරව සම්මානය ප්‍රංශ තානාපති නිවසේ දී…














