ෆොන්සේකා කියන්නේ බොරු

වත්මන් ආණ්ඩුව යටතේ කිසිලෙසකින් වත් ජාතික ආරක්ෂාව දුර්වල වී නැති බවත් හමුදාවක් නිරන්තරයෙන්ම ශක්තිමත්ව ක්‍රියාකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී ය. මෙරට හමුදාවන්ට පසුගිය කාලයටත්…
පුටුවටත් වඩා වැදගත් වෙන්නෙ මහජන සේවයයි…. මට මොන බාධා තර්ජන ආවත් ජනතා සේවයට කැප වෙනවා

එකක්‌ රුපියල් හයලක්‌ෂ හතළිස්‌දහස බැගින් බස්‌නාහිර පළාත් සභාවට බෙල්ජියමෙන් ආනයනය කිරීමට තිබූ පුටු ආණ්‌ඩුකාරවරයා විසින් අවලංගු කිරීම තමාට ප්‍රශ්නයක්‌ නොවන බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (14) පැවසීය.     කෙසේ වෙතත්, ඉදිරි මාස තුන ඇතුළත පළාත් සභාවට…
තෙල් නලය පිපිරීමෙන් වෙරළට වූ හානිය අවුරුදු 5කින් මෙහා විසඳන්න බැරිලු

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ගෙනයන නළයක් පුපුරායාමෙන් මුහුදු ජලයට මිශ‍්‍ර වූ තෙල් තට්ටු ඉවත් කිරීමේ කටයුතු  මේ වනවිට අවසන් කර තිබෙනවා. කෙසේවෙතත් උස්වැටකෙයියාව අවට වෙරළ තීරය පෙර තිබූ තත්ත්වයට පත් කිරීමට තවත් වසර 5 ක පමණ කාලයක් ගතවනු ඇති…
ශ්‍රී ලංකා රග්බි පිල අවසන් පූර්ව වටයට

හොංකොංහි පැවැත්වෙන ආසියානු සත්සාමාජික රග්බි තරගාලියේ පළමු අදියරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ චීන තායිපේ කණ්ඩායම 33 ට 12ක් ලෙස පරාජය කරමින්.
ආසියානු කුසලානය සඳහා වසරකට පසු මාලිංග පිටියට

ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර අද (15) පැවැත්වෙනවා. ඒ. ඩුබායි කී‍්‍රඩාංගණයේදීයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5 ට ආරම්භවීමට නියමිතයි. වසරකට පසු ලසිත් මාලිංග අද දිනයේ එක්දින පිටියට පිවිසීමට නියමිතව තිබෙනවා. ඩිල්රුවන් පෙරේරාටද අද…
යාපනයේ නීතිඥවරියක්‌ බුදුරුව සහිත සාරියක්‌ ඇඳන් උසාවි ඇවිත්

යාපනය දිසා අධිකරණයේ නීතිඥවරියක්‌ බුදුරුව සහිත සාරියක්‌ ඇඳගෙන අධිකරණයට පැමිණීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස්‌ ඉල්ලා තිබේ.     මේ නීතිඥවරිය අධිකරණයේ රාජකාරි සඳහා 12 දා පැමිණ ඇත්තේ මෙම සාරිය ඇඳගෙනය.     ඒ බව අධිකරණයේ සේවයේ…
ජවිපෙ ඉදිරිපත් කල  20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ හමුවට

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉකුත් 05 දා සභාගත කළ 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්න සලකා බැලීම සඳහා ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලදී.    සිසිර ද ආබෲ (සභාපති) ප්‍රසන්න ජයවර්ධන යන…
කොළඹ නගර සීමාව තුළ නිදහසේ සැරිසැරූ සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ අඩුවේ

කොළඹ නගර සීමාව තුළ නිදහසේ සැරිසැරූ සුනඛයින්ගේ සංඛ්‍යාව 20% කින් පමණ අඩු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිළධාරී විපුල ධර්මවර්ධන  මහතා කියයි. ඔහු පවසනුයේ 2015 වසරේ සිදුකළ සුනඛ සමීක්ෂණයකට සාපේක්ෂව ‍මෙම අඩු වීම වාර්තා වී ඇති…
මහින්ද ඉන්දියාවේදී කල කතාවට වෙල්ගමගෙන් දැඩි විරෝධය

එළඹෙන ජනාධිපතිවරණයේදී තම සහෝදරයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විරෝධය පළ කරයි. ඔහු සඳහන් කරන්නේ පවුල්වාදය රටකට නොගැළපෙන බවත් පසුගිය…
සිරගතව සිටින ඤාණසාර හිමිව තවත් නඩුවකට නොවැම්බර් 5 කැඳවයි

සිර දඬුවම් නියම කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ව ලබන නොවැම්බර් 5 වැනිදා තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (13) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. 2015 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය…
සිද්ධික්‌ ඇතුළු 5 ක්‌ කුඩු නඩුවෙන් නිදහස්‌

හෙරොයින් ග‍්‍රෑම් 8.1 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන මොහොමඞ් වකිම් මොහොමඞ් සිද්ධික් නමැත්තා ඇතුළු  විත්තිකරුවන් පස්‌දෙනෙකු නිදොස්‌ කොට නිදහස්‌ කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඊයේ (13) නියෝග කළේය.    වැටලීම සිදුකළ…
වයාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක් බලෙන් ලබා ගැනීමට කටයුතු කලේ යයි ඡෝදනා කල ප්‍රසන්නගේ නඩුව නීතීඥයා නැතුව හෙටට කල්යයි

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම නිරවුල් ලෙසට ලබා දීමට  වයාපාරිකයෙකුගෙන් රැපියල් මිලියන 64 ක් බලෙන් ලබා ගැනීමට කටයුතු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගට සහ ඔහුගේ…
අගමැති ආසියාන් ලෝක ආර්ථික සමුළුව අමතයි

ආසියාව කේන්ද්‍ර කොට ගෙන ඉදිරි දශක කීපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බැවින්, ආසියාන් සංවිධානයට හා ආසියානු ආර්ථිකයේ දැවැන්තයන්ට ආසියානු භු දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්ය භාරයක් පැවරෙන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. හැනොයි නුවර…
දික්වැල්ල මෙතෙක් ක්‍රීඩා කළ විලාසය වෙනස් කර ගනී

ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදීමට සූදානම් බව නිරෝෂන් දික්වැල්ල පවසනවා. ඒ සඳහා තම තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම වෙනස් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් දික්වැල්ල ප‍්‍රකාශ කර ඇත්තේ. ආබාධයකට ලක්ව සිටින…
මේ මස අවසාන වන විට නියං සමය අඩුවන ලකුණු

දිවයින පුරා ප්‍රදේශ රැසකට බලපා තිබෙන දැඩි නියං කාලගුණික තත්ත්වය මේ මස අග පමණ වන විට අඩු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ මස අග පමණ වන විට වැසි ඇති වන ලකුණු ඇති බවත්, ලබන ඔක්තෝබර් හා නොවැම්බර් කාලය…
ශ්‍රී ලංකන් – වයා කැපිටල් ගිවිසුම අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කළේ නෑ -ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලේකම් කොමිසමට කියයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ වයා කැපිටල් පාර්ට්‌නර්ස්‌ සමාගමත් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් නොකළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරීන් තිරුකුමාර් මහත්මිය ඊයේ (12) ශ්‍රී ලංකන් – මිහින් ලංකා…