මහින්ද ඉන්දියාවේදී කළ අනාවරණය ගැන “UNP-SLFP-JVP” මතය මෙන්න

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වුවහොත් එය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසනවා. එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස තම සහෝදරයෙකු ඉදිරිපත් විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘‘ ද හින්දු’’ පුවත්පත…
ළමුන් ඇතුළත් කිරීමේදී අක්‍රමිකතා වීනම් තොරතුරු පනතින් විස්තර ගන්න පුළුවන්

පාසල්වල පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේදී යම් අසාධරණයක් සිදුවී ඇතැයි පෙනීයන්නේ නම් තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාදී ඇති අවස්ථාව උපරිම ප්‍රයෝජනයට ගනිමින් ඒ පිළිබඳව අදාළ නිලධාරින් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය…
නීතියට පිටුපෑවේ නෑ: රාජකාරියට රට ගියා – මෙක්සිකෝවේ සිට අද්මිරාල් රවීන්ද්‍ර කියයි

තමා නීතියට පිටු නොපෑ බවත් රාජකාරිය සම්බන්ධයෙන් විදේශගත වූ අතර ඉතා ඉක්මනින් ශී‍්‍ර ලංකාවට පැමිණෙන බවත් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙක්සිකෝවේ සිට ඊයේ (12) පැවසීය. තමා විදෙස්‌ගත වූ බව රහස්‌ පොලිසියට දැනුම් දුන් බව කී රවීන්ද්‍ර විඡේගුණරත්න…
පුටු අස්සේ හැංගුන බස්නාහිර නොදත් පැත්ත

බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කරන  බවට එල්ල වන චෝදනා, දේශපාලන අවශ්‍යතා මත එල්ල කරන ඒවා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.   මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්ණයකට පිළිතුරැ දෙමින් (12) අද…
ඉන්දීය ආණ්ඩුව ලංකාවට බලපෑම් කරන්න යයි සම්බන්ධන් මෝදිගෙන් ඉල්ලයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සකස් කරගැනීම වෙනුවෙන් ඉන්දියාව ලංකා රජයට දැඩි බලපෑම් කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිංහ මෝදි මහතාගෙන් ඉල්ලා තිබේ. මේ ඉල්ලීම කර ඇත්තේ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ දූත පිරිසක් පෙරේදා ඉන්දියාවේදී…
2019 ජනපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්

2019 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහා සිය නායකත්වය ලබා ‍දීමට කැමැත්තක් පැවතියද 19 වන සංශෝධනය හරහා පවතින සීමා හේතුවෙන් සිතා බලා තීන්දුවක් ගැනීමට සිදුවන බව අද (12) ‘ද හින්දු’ පුවත්පත වෙත නව දිල්ලියේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා…
ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු ප්‍රාෙද්ශිය සභාපතිට පිස්තෝලයක් හිසට තබා මරණ තර්ජන

මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා නාවලපිටිය එජාප ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය පස්‌බාගේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රී එම්. එස්‌. රත්නසිරි මහතාගේ හිසට පිස්‌තෝලයක්‌ තබා මරණ තර්ජනය කළේ යෑයි රත්නසිරි මහතා නාවලපිටිය පොලිසියට 10 වැනිදා රාත්‍රි පැමිණිල්ලක්‌ කර…
සුද්දගේ කාලෙන් පස්සෙ කොළඹට වතුර දුන්න මිනිසා කියල රවීව හඳුන්වන්නෙ ඇයි ?

කොළඹ වරාය ව්‍යාපෘතියට ජලය සැපයූ මෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පසු පානීය ජලය ඉලක්ක කොට ගෙන විශාලම සංවර්ධන ව්‍යාපෘතිය දියත් කල හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා හෙට රට පේජය කල සම්මුඛ සාකච්චාවෙන් උපුටා ගන්නා ලදී….. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක…
අට්ටවිල්ලුව රක්ෂිතය හදිසියේ ගිනිගනී

හදිසියේ ඇතිවූ ගින්නකින් පුත්තලම අට්ටවිල්ලුව රක්ෂිත වනාන්තරයේ අක්කර ගනනාවක් විනාශයට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි. ඉකුත් 10 වැනිදා සවස මෙම ගින්න පැතිර ගොස් ඇත. ගින්න හේතුවෙන් අට්ටවිල්ලුව රක්ෂිත වනාන්තරයේ අක්කර 15 කට ආසන්න ප්‍රමාණයක් සහ ඒ…
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දෙන කජු මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ…..දේශපාලකයන්ට සහ ජාවාරම්කරුවන්ට ඕනෑ විදිහට පිටරටවලින් පලතුරු ගේන්න දෙන්න එපා  …..

ජාවාරම්කරුවන්ට සහ දේශපාලනඥයන්ට ඕන විදිහට පිටරටින් පලතුරු ගේන්න ඉඩ දෙන්න එපා යෑයි ඒ සඳහා අවසර දෙන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10) පැවසීය. ජාතික සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්‌වැද්දීමේ ජාතික වැඩසටහන…
රැග් කරලා අහු වුණොත් මහපොළ නෑ

‘නවකවධය’ හා සම්බන්ධව චෝදනා ලැබ විශ්වවිද්‍යාලවලින් සිදු කරන විනය පරීක්‍ෂණවලදී වැරැදිකරුවන් බවට පත්වූ ශිෂ්‍යයන්ට මින් ඉදිරියට ‘මහපොළ’ ශිෂ්‍යාධාරය අහිමි වන බව ‘මහපොළ’ ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි. ‘මහපොළ’ ශිෂ්‍යාධාර අහිමි වන අවස්ථා සහිත කොන්දේසි මාලාවක් සෑම ‘මහපොළ’…
නේවි සම්පත්ට රැකවරණය ලබාදුන්නැයි අද්මිරාල් රවීන්ද්‍ර අත්අඩංගුවට

තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවිරාජ් ඝාතනය ඇතුළු අපරාධ කිහිපයකට සම්බන්ධ නේවි සම්පත් නමැති සැකකරුට රැුකවරණය දීම හා රටින් පලා යෑමට ආධාර කළ බවට චෝදනා ලැබ සිටින ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ…
මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරුව අද කොළඹදී

මෙය සංවිධානය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය වසර 45 කට පසු ක්‍රියාත්මක කිරීමට වත්මන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත. ඒ අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73…
නියඟයෙන් දිස්ත්‍රික්ක 11ක ලක්ෂ 6කට පීඩා

දිවයින පුරා දිස්ත්‍රික්ක එකොළහකට මාස ගණනාවක් තිස්සේ බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් එක්ලක්ෂ හැත්තෑ නවදහස් හයසිය තිස්පහකට අයත් පුද්ගලයන් හයලක්ෂ නවසියයකට අධික පිරිසක් පීඩා විඳිති. යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, කුරුණෑගල, ‍පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර, මඩකලපුව සහ…
නියමිත දිනට පෙර ජනපතිවරණයක් නෑ

එළැඹෙන ජනාධිපතිවරණය නියමිත දිනට පෙර නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. නිවිතිගල මහජන ‍පොළ භූමියේ පැවැති නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවැසීය. අද බොහෝ දෙනා ජනාධිපතිධුරය ගැන කතා කළ සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ…
අපි ජනතා මුදල් වලින් සාර්ථක ව්‍යාපෘති කරන ආණ්ඩුවක්….

“අපි ජනතා මුදල් වලින් සාර්ථක ව්‍යාපෘති කරන ආණ්ඩුවක්. ඉස්සර ඒ වගේ සාර්ථක ව්‍යාපෘති සිදුවුනේ නැහැ. විශාල ධන සම්භාරයක් ප්‍රචාරණයට වැය කරලා, ප්‍රශස්ති ගී කියල සුලු මුදලකින් ව්‍යාපෘතිය සිදුකලා. මේ රජය රුපියල් 100 වැඩෙන් රුපියල් 99 ක් යොදවලා වැඩ කරලා ඒ…