මාළුන්ට වාඩිවෙන්න දී මන්නාරමේ මගීන් හිටගෙන යන්න වෙයි
මන්නාරමේ සිට කොළඹ බලා ගමන් කරන බස් රථවලට මාළු පෙට්ටි පැටවීම නිසා මඟීන්ට කොළඹ දක්වාම හිටගෙන ගමන් කිරීමට සිදුවීමෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව වාර්තාවේ. දිවා රාත්‍රී දෙකේදීම මන්නාරමේ සිට කොළඹ බලා යන බස් රථවලට මාළු පෙට්ටි පටවන අතර…














